Loading the player...


INFO:
ආයතනයක සේවකයෝ කියන්නේ උන්ගේ ජීවිතත් ගොඩ දාගෙන ආයතනයත් ගොඩ දාන්න දිවා රෑ නොබලා මහන්සි වෙන මිනිස්සු ටිකක් ♥️ මේ කොල්ලෝ ටිකට ඒ ආයතනයේ හිමිකරු සලකලා තියෙන්නේ තමන්ගෙම සහෝදරයන්ට වගේ 🥰 ඉතින් එයාලට ඕන උනා එයාලගේ ආදරණීය බොස්ට ලස්සන surprise එකක් දෙන්න ♥️ ඒක හරිම ලස්සන මොහොතක් උනා Backing - සනිධප