Loading the player...


INFO:
අවුරුදු 2කට පස්සේ මගෙ අප්පච්චී හම්බුන මගෙ ජීවිතේ සතුටුම දවස 🥺 හීනයක්ද කියල විතරයි ඇහුවේ 🥰 ඉස්සර වගේම කොන්ඩෙ තමා ඉස්සෙල්ලාම බැලුවේ 🤭 දැන්නම් හැබැයි බැන්නෙ නෑ කොල්ල ලොකු නිසා වෙන්න ඇති 😁 ආදරෙයි මගෙ අප්පච්චී ගොඩක්, මගෙ ජීවිතේ රජ්ජුරුවෝ 😘❤️